Dawasak Ewi ( දවසක් ඒවි ) Lyrics - piyath rajapaksha


Verse 1
සෙවනැල්ලත් මඟ හැර යන
අඳුරේදීත් මා ගාවීන් රැඳි..
නුඹ හිටියද හැම සංසාරේම මේ වාගේ මගේ ලඟටම වී
Pre chorus
ඔබ හින්දා මං ගැයු පෙම් වදන්
දෝරේ ගලා ගියා දෙන්..
නුඹෙන් මං විදිමි හැගුමන් මා හද නිවාලනා
Chorus
දවසක් ඒවී අපිත් අපෙ හීනවලට යාවී
ඒ හැම මොහොතේ ලගින් නුඹ හිටියොතින් ඇති
දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලගින් නුබ හිටියොතින් ඇති
Verse 2
ජීවිතයේ තැන් තිබුනා අපිටම අපිවම නැතිවුන
ඒ ගැන මං හිතනා විට කදුලක් උනනවා මට නොදැනිම
Pre chorus
ඔබ හින්දා මං ගැයු පෙම් වදන්
දෝරේ ගලා ගියා දෙන්..
නුඹෙන් මං විදිමි හැගුමන් මා හද නිවාලනා
Chorus
දවසක් ඒවී අපිත් අපෙ හීනවලට යාවී
ඒ හැම මොහොතේ ලගින් නුඹ හිටියොතින් ඇති
දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලගින් නුබ හිටියොතින් ඇති
Drop
සෙවනැල්ලත් මඟ හැර යන
අඳුරේදීත් මා ගාවීන් රැඳි..
නුඹ හිටියද හැම සංසාරේම මේ වාගේ මගේ ලඟටම වී
Final Chorus
දවසක් ඒවී අපිත් ....

watch on you tube


Thank You...